ඒ අනූව ඊයේ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 1137ක්. ඊයේ දේශීයව ආසාදිතයන් 1132 ක් හඳුනාගත් අතර විදෙස් රටවල සිට පැමිණි එක් 5 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගැනිණ.
මේ වන විට මෙරට සමස්ත ආසාදිතයන් 612,322ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අනූව මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 578,849 ක් වන අතර දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 18,000ක්.
පසුගිය 31 වැනිදා කොරෝනා මරණ 32ක් වාර්තා වූ අතර ඒ සමඟින් මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,473 ක් දක්වා ඉහළ ගොස් තිබේ.