නොරොච්චෝලේ ජනන යන්ත්‍රය යථා තත්වයට

පෙබ 02, 2022

    නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍රයේ හටගත් දෝෂය යථා තත්ත්වයට පත්කර නැවත ජාතික විදුලිබල පද්ධතියට එක්කල බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

    එම සම්බන්ධ කිරීමත් සමඟ ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 100 ක විදුලියක් එකතු වූ බව ද මහජන උපයෝගිතා කොමිසම වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

    Latest News