සඳහිරුසෑයට ගඩොල් නිපදවූ වැඩබිමේදීම, දීඝවාපි සෑයටත් ගඩොල්....(වීඩියෝ)

පෙබ 12, 2022
  • අම්පාර ඓතිහාසික දීඝවාපී සෑරදුන් ප්‍රතිනිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා ගඩොල් සහ යකඩ බට තොගයක් අනුරාධපුර සිට ප්‍රවාහනය කිරීම අද (12) ආරම්භ කෙරුණා.

    අනුරාධපුර සඳහිරුසෑය ඉදිකිරීම සඳහා ගඩොල් නිෂ්පාදනය කෙරුණු වැඩබිම්වලදීම දීඝවාපි සෑයට අවශ්‍ය පුරාවිද්‍යා ගඩොල් නිර්මාණය කෙරෙනවා.

    Last modified on සෙනසුරාදා, 12 පෙබරවාරි 2022 15:54

    Latest News