පසුගිය සතියේ කොවිඩ්වලින් මියගිය 99%ක් දෙවැනි එන්නත හෝ බූස්ටර් ලබාගෙන නැහැ(වීඩියෝ)

පෙබ 12, 2022
  • පසුගිය සතිය තුළ කොවිඩ් රෝගය වැළඳී මිය ගිය පිරිසගෙන් 99% ක් පමණ දෙවැනි එන්නත හා බූස්ටර් එන්නත් මාත්‍රාව ලබානොගත් අය බව, කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිලීප් ලියනගේ මහතා පවසනවා.

    මේ අතර, ඊයේ 48,091 දෙනෙකු බූස්ටර් මාත්‍රාව ලබාගැනීමත් සමග මෙරට බූස්ටර් මාත්‍රාව ලබාගත් පිරිස මිලියන 6 ඉක්මවා ගියා.

    Last modified on සෙනසුරාදා, 12 පෙබරවාරි 2022 15:50

    Latest News