මෝටර් රථ දෙපා. නිවේදනයක්....

පෙබ 19, 2022

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියදුරු උපදේශකයින් හා සහකාර රියදුරු උපදේශකයින් ලියාපදිංචි කිරීම සඳහා වන ලිඛිත විභාගය 2022 ජුනි මස කොළඹදී පැවැත්වේ.

    ඒ පිළිබඳව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල මාධ්‍ය නිවේදනය පහතින්.

    MotorDepartment 900px 22 02

    Last modified on සෙනසුරාදා, 19 පෙබරවාරි 2022 18:18

    Latest News