ඉන්දීය ධීවරයින් 06ක් නාවික හමුදා අත්අඩංගුවට

පෙබ 19, 2022

    යාපනය, කෝවිලන් ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකා මුහුදේ අනවසරයෙන් ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.

    එම ධීවරයින් සමග ඉන්දීය ඩව් යාත්‍රාවක් ද නාවික හමුදා භාරයට ගෙන ඇති බව නාවික හමුදාව පවසයි.

    Latest News