මේ අතර ඉන්ධන ආනයනය සඳහා අදාළ ආයතන දෙකට මුදල් ලබාදීමට හා ණයවර ලිපි නිකුත් කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීමටද ජනාධිපතිතුමා ඊයේ කැබිනට් මණ්ඩලයේ දී තීරණය කර තිබේ.
අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව ප්‍රකාශ කළේ, කැබිනට් තීරණ දැනුම්දීම සඳහා කොළඹ අද පැවති මාධ්‍ය හමුවේදී.