අමෙරිකානු ඩොලරය සඳහා රු. 230ක උපරිමයක්

මාර් 08, 2022

    අමෙරිකානු ඩොලරය සඳහා රු. 230ක උපරිමයක පවත්වා ගෙන යාමට මහ බැංකුව තීරණය කර තිබේ.

    විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්‍යශීලීභාවයක් සහිතව ගනුදෙනු සිදුකිරීමට වෙළෙඳපොළට ඉඩ සැලසීමට ශ්‍රී ලංකා මහබැංකුව විසින් මෙම තීරණය ගෙන ඇත.

    නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කරන්නේ, විදේශ විනිමය ගනුදෙනු සඳහා අමෙරිකානු එක්සත් ජනපද ඩොලරයක් රුපියල් 230කට නොවැඩි මට්ටමක පවතිනු ඇති බවට අපේක්ෂා කෙරේ.

    මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.....

    Cetral-bank.jpg

     

     

    Last modified on අඟහරුවාදා, 08 මාර්තු 2022 15:16

    Latest News