ඒ අනුව එහි ගැනුම් මිල සටහන්වී තිබුණේ 355.01ක් ලෙසයි මහ බැංකුව නිවේදනය කළේ. ඊයේ (12) දිනයේ අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල සටහන් වුයේ රුපියල් 380ක් ලෙසයි.
දෛනික විනිමය අනුපාතිකයට අනුව අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 364.98 දක්වා අඩුවී තිබේ.