ඖෂධ මිලෙහි වෙනස ගැන රජයෙන් දැනුම්දීමක්

මාර් 12, 2022

    ඖෂධ මිල තීරණය කිරීම ආනයනකරුවන්ට සහ ඔසුසැල්වලට පැවරී ඇති බවට පුවත්පත්වල පළවෙන වාර්තා අසත්‍ය බව පැහැදිළි කරමින් ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියමාන රාජ්‍ය අමාත්‍යංශය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

    මෙරට ඖෂධ මිල ගණන් තීරණය කළ හැක්කේ ඖෂධ නියාමන අධිකාරිය තුළ පවතින "මිල පාලන කමිටුව" හරහා පමණක් බවයි, එම නිවේදනයේ දැක්වෙන්නේ.

    19ccc691749eb942248d8d5ea2442c3a 1

    Latest News