ඕනෑම කොවිඩ් මර්දන එන්නතක් පළමු මාත්‍රාව ලෙස ලබාගැනීමට අනුමැතිය

මාර් 14, 2022

    ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති මාර්ගෝපදේශවලට අනූවයි,තම අභිමතය පරිදි ඕනෑම එන්නතක් පළමු එන්නත් මාත්‍රාව ලෙස ලබා ගත හැකි බව සෞඛ්‍ය අංශ පවසයි.

    ඒ අනූව ෆයිසර් එන්නත වුවද ඕනෑම පුද්ගලයෙකුට පළමු එන්නත් මාත්‍රාව ලෙස ලබා ගත හැකි බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ.

     

    Health01

    Health02

    Latest News