සිද්ධාලේප නිර්මාතෘ වික්ටර් හෙට්ටිගොඩ අභාවප්‍රාප්ත වෙයි

අප්‍රේ 02, 2022
    සිද්ධාලේප ව්‍යාපාරයේ සභාපති දේශබන්දු ආචාර්ය වික්ටර් හෙට්ටිගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

    පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස ජීවිතයෙන් සමුගෙන ඇත.  මියයන විට ඔහු 84 හැවිරිදි වියේ පසුවිය. 

    Last modified on සෙනසුරාදා, 02 අප්‍රේල් 2022 11:07

    Latest News