ඒ අනුව අද දිනයේ කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.
A B C D E F කලාප සඳහා
- උදෑසන කාලයේ : පැය 4 ක්
- සවස් කාලයේ : පැය 3 ක්
- රාත්රී කාලයේ : පැය 1 යි විනාඩි 30 ක්
G H I J K L කලාප සඳහා
- උදෑසන කාලයේ : පැය 4 ක්
- සවස් කාලයේ : පැය 3 ක්
- රාත්රී කාලයේ : පැය 1 යි විනාඩි 30 ක්
P Q R S කලාප සඳහා
- උදෑසන කාලයේ : පැය 4 ක්
- සවස් කාලයේ : පැය 3 ක්
- රාත්රී කාලයේ : පැය 1 යි විනාඩි 30 ක්
T U V W කලාප සඳහා
- උදෑසන කාලයේ : පැය 4 ක්
- සවස් කාලයේ : පැය 3 ක්
- රාත්රී කාලයේ : පැය 1 යි විනාඩි 30 ක්
M N O X Y Z කලාප සඳහා (කාර්මික කලාප)
උදෑසන කාලයේ : පැය 3 යි විනාඩි 30 ක්