අද පැය 08 හමාරක විදුලි කප්පාදුවක්

අප්‍රේ 02, 2022

    අද (02) දිනයේ විදුලි කප්පාදුව සිදුකිරීමේ සැලසුම මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර තිබේ.

    ඒ අනුව අද දිනයේ කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

    A B C D E F කලාප සඳහා

    • උදෑසන කාලයේ : පැය 4 ක්
    • සවස් කාලයේ : පැය 3 ක්
    • රාත්‍රී කාලයේ : පැය 1 යි විනාඩි 30 ක්



    G H I J K L කලාප සඳහා

    • උදෑසන කාලයේ : පැය 4 ක්
    • සවස් කාලයේ : පැය 3 ක්
    • රාත්‍රී කාලයේ : පැය 1 යි විනාඩි 30 ක්



    P Q R S කලාප සඳහා

    • උදෑසන කාලයේ : පැය 4 ක්
    • සවස් කාලයේ : පැය 3 ක්
    • රාත්‍රී කාලයේ : පැය 1 යි විනාඩි 30 ක්



    T U V W කලාප සඳහා

    • උදෑසන කාලයේ : පැය 4 ක්
    • සවස් කාලයේ : පැය 3 ක්
    • රාත්‍රී කාලයේ : පැය 1 යි විනාඩි 30 ක්



    M N O X Y Z කලාප සඳහා (කාර්මික කලාප)

    උදෑසන කාලයේ : පැය 3 යි විනාඩි 30 ක්

    Latest News