කොමියුනිස්ට් පක්ෂය පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වේ (වීඩියෝ)

අප්‍රේ 05, 2022
  • ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය පාර්මේන්තුව තුළ ස්වාධීන කණ්ඩායමක් ලෙස පෙනී සිටින බව, එම පක්ෂයේ සාමාජිකයන් පවසනවා.

    කොළඹ දී ඊයේ (04) මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් ඒ පිළිබඳව අදහස් පළ කළා.

    Latest News