ශ්‍රී ලංකා පරිපාලන සංගමයේ මාධ්‍ය හමුවක් අද (05) කොළඹදී පැවැත්වුණා. රටතුළ වර්තමානයේ උද්ගතව ඇති තත්වය සඳහා ශ්‍රී ලංකා පරිපාලන සංගමය රජය වෙත යොමුකරන විසදුම් පිළිබඳව මෙහිදී අදහස් පළ කෙරුණා.Twitter