ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව පවතින ගැටලුවට විසඳුම් ලබාදීමට රජය සූදානම් බව, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. රටේ උද්ගතව ඇති අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් රජය පූර්ණ අවබෝධයෙන් පසුවන බවයි, ඔහු කියා සිටියේ....Twitter