ලෝක ප්රජාව 13 නපුරු අංකයක් ලෙස සලකයි. එමෙන්ම ශ්රී ලාංකීය තරුණ ප්රජාව 225 නපුරු අංකයක් ලෙස පිළිගන්නා පසුබිමක් මේ මොහොතේ නිර්මාණය වෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහප්පෙරුම මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා... Twitter