වැසි තත්වය තවදුරටත්...(වීඩියෝ)

අප්‍රේ 08, 2022
  • දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් පවතින වැසි තත්වය ඉදිරි දින දෙකේ දී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    ..දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ඇති විය හැකියි...

    Latest News