අද විදුලි කප්පාදුව පැය 2යි

අප්‍රේ 09, 2022

    අද (09) දින පැය 2ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබේ.

    ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L කලාප සඳහා පස්වරු 3.00 සිට රාත්‍රී 9.00 දක්වා කාලය තුළ පැය 2ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇත.

    P,Q,R,S,T,U,V,W කලාප සඳහා පස්වරු 3.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළදී පැය 2ක කාලයක් ද විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතයි.

    මේ අතර CC1 කලාපය සඳහා උදෑසන 6.00 සිට උදෑසන 9.30 දක්වා කාලය තුළදී පැය 3යි මිනිත්තු 30ක කාලයක් විදුලි කප්පාදුව සිදුවනු ඇත.

    01

    Latest News