ඒ අනුව අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.
A,B,C,D,E,F,G,H,I,J,K,L කලාප සඳහා
- උදෑසන කාලයේ - පැය 2 යි විනාඩි 15 ක්
- රාත්රී කාලයේ - පැය 1 යි විනාඩි 45 ක්
P,Q,R,S,T,U,V,W කලාප සඳහා
- උදෑසන කාලයේ - පැය 2 යි විනාඩි 15 ක්
- රාත්රී කාලයේ - පැය 1 යි විනාඩි 45 ක්
එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවල් පහතින්.