සඟවා තිබූ ඉන්ධන බවුසර් 04ක් සොයාගැනේ (වීඩියෝ)

අප්‍රේ 12, 2022
  • සඟවා තිබූ ඉන්ධන බවුසර් 04ක් සොයාගැනීමට පමුණුගම, පොලීසිය සමත්වී තිබෙනවා.

    මෙම බවුසර් පමුණුගම, බෝපිටිය ප්‍රදේශයේ වාහන අංගනයක සඟවා තිබියදීයි සොයා ගෙන ඇත්තේ.

    Last modified on අඟහරුවාදා, 12 අප්‍රේල් 2022 19:19

    Latest News