විදේශ ණය මුදල් ගෙවීම තාවකාලිකව අත්හිටුවයි (වීඩියෝ)

අප්‍රේ 12, 2022
  • විදේශ ණය මුදල් ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබෙනවා.

    මුදල් අමාත්‍යාංශයේ අද (12) පැවති මාධ්‍ය හමුවකදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ පිළිබඳව අදහස් පළ කළා.

    Latest News