මේ දුෂ්කර සමය නිමා වී සශ්‍රීකත්වය රජයන අලුත් අවුරුද්දක් උදාවේවා - විපක්ෂ නායක

අප්‍රේ 14, 2022

    මේ දුෂ්කර සමය නිමා වී සශ්‍රීකත්වය රජයන අලුත් අවුරුද්දක් උදාවේවා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය අලුත් අවුරුද්ද නිමිත්තෙන් සුබ පැතුම් එක්කරනවා.


    තවද මහත්සේ කැප කිරීම් කළ ජනතාවට යළි යළිත් කැප කිරීම් කරන්නට කියනවා වෙනුවට ප්‍රායෝගිකව පාලකයින් එම කටයුත්තට එළඹ සශ්‍රීකත්වය, සාමය, සංහිඳියාව සහ සැබෑ සෞභාග්‍ය පිරි හෙට දවසක් උදාවනු දැකීම තම ප්‍රාර්ථනාව බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

    Latest News