2019 රජයේ අයවැය ලේඛනය ඉදිරපත් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ, සියලු අංශවල සාධනීය වර්ධනයක් ඇතිකර ගැනීම ඉදිරි වසරේ අපේක්ෂාව බවයි..
මෙවර අයවැය ආර්ථික සංවර්ධනය පමණක් නොව, සමාජ සංවර්ධනය ද මූලික කරගත් එකක් බව, මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.