ඒ අනූව, සියලුම පෙට්රල් වර්ගවල මිල රුපියල් 35කින් හා ඩීසල් ලීටරයක් රුපියල් 75කින් ඉහළ දැමීමටයි, තීරණය කර ඇත.
ඒ අනූව ඉහළ දැමුණු මිල ගණන්වලට අනූව ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්රල් ලීටරයක නව මිල රුපියල් 338ක්. ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක් රුපියල් 367ක්. ඉයුරෝ ත්රී පෙට්රල් ලීටරයක මිල 347ක් වෙයි.
ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 289ක් වන අතර සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 327ක් වෙයි.
ලංකා IOC සමාගම පසුගිය මාර්තු 26 වැනි දින ද මිල සංශෝධනයක් සිදුකළ කළ අතර එහිදී පෙට්රල් ලීටරයක මිල රුපියල් 49කින් ඉහළ දැමිණ.