එමෙන්ම, මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ද තවත් පරීක්ෂණයක් සිදු කෙරේ.
රඹුක්කන සිද්ධිය ගැන සොයා බැලීමට රජයෙන් සහ පොලීසියෙන් කමිටු දෙකක් පත්කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය.
එමෙන්ම, මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ද තවත් පරීක්ෂණයක් සිදු කෙරේ.