ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අග්රාමාත්යවරයා මේ බව කියා සිටියේය. සෑම විටම ගෞරවාන්විතව සේවය කළ ශ්රී ලංකා පොලීසිය මේ පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරනු ඇති බවට තමා විශ්වාස කරන බව අග්රාමාත්යවරයා පවසයි.
විරෝධතාකරුවන්ට ද, සියලු දෙනාට සමාන ගෞරවයෙන් යුතුව සිය ප්රජා අයිතිය භාවිත කරමින් විරෝධතාවයේ නිරත වන ලෙස අග්රාමාත්යවරයා ඉල්ලා සිටියි.