A/L තාක්ෂණ විෂයේ ප්‍රායෝගික පරීක්ෂණ කඩිනමින්

අප්‍රේ 23, 2022

    2021 උසස් පෙළ විභාගයේ තාක්ෂණ විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ කඩිනමින් පවත්වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

    විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසුවේ , කෙසේ වෙතත් නාට්‍ය හා රංග කලාව විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ ලබන 29 වැනිදා ආරම්භ වන බවයි.
    මේ අතර, කල් දමනු ලැබූ දහම් පාසල් විභාගය හෙට (24) පැවැත්වෙන බව බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද කාරියප්පෙරුම මහතා පවසයි.

    Latest News