එහි පළමු තොගය වන මෙට්ට්‍රික් ටොන් 3,600 මෙරටට පැමිණීමට නියමිතව ඇත්තේ, ලබන 26 වැනිදායි. ඒ අනූව ගෑස් බෙදාහැරීම ආරම්භ කිරීමට සිදුවන්නේ ලබන 27 වැනිදා සිටයි.
ලබන සතියේ ගෑස් මෙට්ට්‍රික් ටොන් 7,200ක් මෙරටට රැගෙන ඒමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.