වර්ජනයේ නිරත ගුරුවරුන් තැපැල් කාර්යාලවල...(වීඩියෝ)

අප්‍රේ 25, 2022
  • ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින්, ගුරු වෘත්තීය සමිති කිහිපයක් අද (25) වර්ජනයේ නිරත වුණා.

    එහෙත් ඇතැම් ගුරුවරුන් අද සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කර ඇති අයුරු දැක ගත හැකි වුණා. වර්ජනයේ නිරත ගුරුවරුන් අද, තැපැල් කාර්යාලවලට පැමිණ තමන් සේවයට වාර්තා නොකරන බව දන්වා, විදුලි පුවත් මගින් අසනීප නිවාඩු වාර්තා කර තිබෙනවා....

    Latest News