ඉන්ධන නිකුත් කිරීම වැඩි කෙරේ...(වීඩියෝ)

අප්‍රේ 25, 2022
  • කොලොන්නාව නිමාවේ සිට ඉන්ධන නිකුත් කිරීම වැඩිකර තිබෙනවා.

    ඉදිරි දින කිහිපයේ දී තවත් තෙල් තොග මෙරටට ලැබීමට නියමිත බවයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ. ඉන්ධන ලබාගැනීම සඳහා කොලොන්නාව, නිමාව වෙත බවුසර් රථ විශාල ප්‍රමාණයක් පැමිණෙන ආකාරය අදත් දක්නට ලැබුණා. ඉන්ධන බෙදා හැරීමත් සමඟ පිරවුම්හල් අසල පැවති දිගු පෝලිම් ද අඩු වෙමින් පවතිනවා...

    Latest News