එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අද කථානායකවරයා මුණගැසී සාකච්ඡාවක නිරතවීමෙන් අනතුරුව, මේ බව මාධ්‍යයට සඳහන් කර තිබුණා.
රජයට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහය පළ කිරීම සම්බන්ධයෙන් තම පක්ෂය තවමත් කිසිදු තීරණයක් ගෙන නැතැයි, දෙමළ ජාතික සංධානය පවසනවා.