සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම්. ඒ සුමන්තිරන් මේ බව සඳහන් කළේය.
ජනාධිපති අපේක්ෂක ඩලස් අලහප්පෙරුම වෙත අද (20) පැවැත්වෙන ඡන්දයේදී සහාය ලබාදීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ.
සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම්. ඒ සුමන්තිරන් මේ බව සඳහන් කළේය.