සා.පෙළ විභාග ප්‍රවේශපත්‍ර බෙදාහැරීම ඇරඹේ

මැයි 13, 2022

    අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාල විභාග ප්‍රවේශපත්‍ර බෙදාහැරීමේ කටයුතු අද (13) සිට ආරම්භ කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

    ඔහු මේ බව පැවසුවේ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. අදාල විභාග ප්‍රවේශපත්‍ර බෙදා හැරිමේ කටයුතු ලබන සදුදා වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන බව තැපැල්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

    Latest News