කිසිදු දේශපාලන පක්‍ෂයකට හෝ සංවිධානයකට බස් රථ ලබා නොදේ...(වීඩියෝ)

මැයි 13, 2022
  • ඉදිරියේදී කිසිම දේශපාලන පක්‍ෂයකට හෝ සංවිධානයකට බස් රථ ලබා නොදීමට පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

    එහි සභාපති ගැමුණු විජේරත්න මහතා මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්....

    Last modified on සිකුරාදා, 13 මැයි 2022 19:10

    Latest News