අගමැතිතුමා රට ගොඩනැගීමේ අභියෝගය බාරගත්තා; අකිල විරාජ් (වීඩියෝ)

මැයි 13, 2022
  • පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු පක්‍ෂයක් වත්මන් රජය බාර ගැනීමට සූදානම් නොවූ මොහොතක, රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති ධූරය භාර ගනිමින් රට ගොඩනැගීමේ අභියෝගය බාරගත් බව, එක්සත් ජාතික පක්‍ෂය පවසනවා.

    කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේ, වර්තමානයේ පවතින ආර්ථික සහ සමාජයීය ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීමට බලාපොරොත්තු වන බවයි.

    Last modified on සිකුරාදා, 13 මැයි 2022 19:36

    Latest News