රට තුළ මූල්‍ය හා දේශපාලන ස්ථාවරත්වය ක්‍රමයෙන් තහවුරු වන ලකුණු; මහ බැංකු අධිපති...(වීඩියෝ)

මැයි 19, 2022
  • රට තුළ මූල්‍ය හා දේශපාලන ස්ථාවරත්වය ක්‍රමයෙන් තහවුරු වන ලකුණු දක්නට ඇතැයි, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

    මේ නිසා ඉකුත් සතියේ තමා පදවියෙන් ඉවත්වන බවට කළ ප්‍රකාශය වත්මන් සාධනීය තත්වය මත වෙනස් කරන බවයි, ඔහු කියා සිටියේ...

    Latest News