ෙකලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.
A, B,C, D, E, F, G, H, I, K, L කලාප සඳහා
- උදෑසන කාලයේ: පැය 2 යි.
- රාත්‍රී කාලයේ: පැය 1 යි විනාඩි 40 යි.
P, Q, R, S, T, U, V, W කලාප සඳහා
- උදෑසන කාලයේ: පැය 3 යි.
- රාත්‍රී කාලයේ: පැය 1 යි විනාඩි 40 යි.
එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්,