විදුලි නාස්තිය අවම කර ගැනීමට සුනිත්‍ය බලශක්ති අධිකාරියෙන් උපදෙස්

මැයි 20, 2022

    රටේ පවතින විදුලි අර්බුදය යථා තත්වයට පත්වන තුරු බලශක්ති පරිභෝජනය සීමා කිරීමේ ක්‍රමවේදයන් අනුගමනය කළ යුතු බව ශ්‍රි ලංකා ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පවසයි.

    ඒ අනුව එම අධිකාරිය පෙන්වා දෙන්නේ සංඥා පුවරු, LED සංඥා, ඩිජිටල් සහ මුද්‍රිත දැන්වීම් පුවරු සදහා මෙන්ම ආරක්ෂක අවශ්‍යතා සඳහා වන ආලෝකකරණය හැර ගොඩනැගිලි මුහුණත් ආලෝකකරණය කිරීම සඳහා ජාතික විදුලි පද්ධතියෙන් සපයන විදුලිය භාවිත නොකරන ලෙසයි.

    bae884814f2a9c60bd48a05c7174d5b4

    Latest News