ගෑස් සිලින්ඩර් 70,000ක් බෙදා හැරීම අද ඇරඹේ

මැයි 20, 2022

    අද දිනයේ ගෘහස්ත ගෑස් සිලින්ඩර් 70,000ක් දිවයිනපුරා බෙදා හැරීමටට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසයි.

    ගෘහස්ත ගෑස් සිලින්ඩර් 50,000ක් බෙදා හැර ඊයේ දිනයේ දී ද සිදුකෙරිණ. කෙසේ වෙතත් දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ පාරිභෝගිකයින් ගෑස් ලබා ගැනීම සඳහා දැඩි දුෂ්කරතා මධ්‍යයේ පෝලිම්වල සිටිනු දැකගත හැකියි.

    Latest News