21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අමරපුර මහා සංඝ සභාව වෙත අද (30) පිළිගන්වනු ලැබුවා. ඒ, අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින්. කෙටුම්පත සර්ව ආගමික නායකයින්ට පිළිගැන්වීමට නියමිතයි.Twitter