එහි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඊයේ (29) ගම්පහ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඒ බව කියා සිටියා.
21වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත්, 19 සේම බල රහිත එකක් වනු ඇති බව, ජාතික ජනබලවේගය පවසනවා.