ව්‍යවස්ථා සංශෝධනයන්ට පෙර සිදුකළ යුත්තේ, ජනතාවගේ කුසගින්නට විසඳුම් සෙවීමට කටයුතු කිරීම බව, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියා.Twitter