ඒ අනූව, ඊයේ (01) රාත්‍රියේ සිට නව විශේෂ භාණ්ඩ බද්දක් යටතේ සියලුම ආනයනයන්හි රේගු මත අධිභාරය 15 සිට 200% දක්වා ඉහළ දැමීමට නියමිතයි.
ඒ අනුව මෝටර් රථ, යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සඳහා වන ටයර්වල රේගු මත අධිභාරය 50% දක්වා හා වායු සමීකරණ, රෙදි සෝදන යන්ත්‍ර, රයිස් කුකර්, මයික්‍රෝවේව්, ෆ්‍රිජ්, ජංගම දුරකථන සඳහා රේගු මත අධිභාරය 100% දක්වා ඉහළ දමා තිබේ.