ආනයනය කෙරෙන  භාණ්ඩ හා නිෂ්පාදන 5 ක් සඳහා උපරිම සිල්ලර මිල සඳහන් කළ යුතු බවට නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එය, ‍‍ඊයේ දින සිට ක්‍රියාත්මකයි.

ආනයන අපනයන පාලන පනත යටතේ භාණ්ඩ 300කට අධික ප්‍රමාණයක් ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවමින් මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

ආනයනික භාණ්ඩ ගණනාවක් සඳහා ආනයන බද්ද, එකතු කළ අගය මත බද්ද (වැට්) 12% දක්වා සහ රේගු බදු මත අධිභාරය වැඩි කිරීමට මුදල් අමාත්‍යාංශය උපදෙස් දී තිබේ.

ආනයනික කිරිපිට මිල අද (09) සිට අඩුකර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුම් දෙයි.

ආනයනික කිරිපිටි මිල අද (24) සිට ඉහළ දැමීමට තීරණය වී තිබේ.

Latest News