ඒ අනුව අදාළ ඉන්ධන තොග සංචිත පහතින්,
- ඩීසල් - මෙට්‍රික් ටොන් 18,825
- සූපිරි ඩීසල් - මෙට්‍රික් ටොන් 42
- පෙට්‍රල් 92 - මෙට්‍රික් ටොන් 33,498
- පෙට්‍රල් 95 - මෙට්‍රික් ටොන් 13,067
මේ අතර ඩීසල් ගොඩබෑම ආරම්භ කිරීම හේතුවෙන් බොරතෙල් පිරිපහදුවද මේ වන විට ආරම්භ කර ඇති බවයි, අමාත්‍යවරයා පවසන්නේ.