දෙමාපියන් දරුවන්ගේ ආහාර රටාව පිළිබඳ දැඩි අවධානයක් යොමු කළයුතුයි (වීඩියෝ)

ජූනි 04, 2022
  • දරුවන්ට, නිසි පෝෂ්‍යදායී ආහාර වේලක් නොලැබීමෙන් ඔවුන්, මන්දපෝෂණයට පත්වීමේ අවදානමක් පවතින බව, සෞඛ්‍ය අංශ පවසනවා.

    ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසන්නේ. දෙමාපියන් දරුවන්ගේ ආහාර රටාව පිළිබඳ දැඩි අවධානයක් යොමු කළයුතු බවයි.

    දරුවන්ට, නිසි පෝෂ්‍යදායී ආහාර වේලක් නොලැබීමෙන් ඔවුන්, මන්දපෝෂණයට පත්වීමේ අවදානමක් පවතින බව, සෞඛ්‍ය අංශ පවසනවා. ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසන්නේ. දෙමාපියන් දරුවන්ගේ ආහාර රටාව පිළිබඳ දැඩි අවධානයක් යොමු කළයුතු බවයි.

    Latest News