චීනයෙන් මෙරටට ඇ.ඩො. මිලියන 28ක ඖෂධ හා උපකරණ....

ජූනි 04, 2022

    චීන රජය මෙරටට පරිත්‍යාග කළ, අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 14ක් සහ උපකරණ තොගයක් රැගත් ගුවන් නායනක් කටුනායක ගුවන් තෙටුපොළට ඊයේ (03) රාත්‍රී ලඟා වුණා.

    සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන් හොන් යන මහත්වරු ඇතුළු පිරිසක් ඖෂධ තොගය බාර ගැනීමට කටුනායක ගුවන් තොටුපොලට පැමිණ සිටියා. ඖෂධ  සහ උපකරණ තොගයේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 28ක්.

    Latest News