ඒ අනුව, ජුනි 6 වැනි දා සිට 10 වැනි දා දක්වා දිනකට පැය 2 විනාඩි 15ක විදුලි කප්පාදුව සිදු කරනු ඇති.
ජුනි 11 වැනි දා සහ 12 වැනි දා විදුලි කප්පාදුව සිදු කෙරෙන්නේ පැය 1ක කාලයක් පමණි.
මේ අතර අද (05) දිනයේ විදුලිය කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසම දැනුම් දෙයි.