රුසියානු යානය දිවයිනෙන් පිටත්ව යයි...(වීඩියෝ)

ජූනි 06, 2022
  • රුසියානු එයරොෆ්ලොට් ගුවන් සමාගමට අයත් යානයකට ශ්‍රී ලංකාවෙන් පිටත්වයාම වළකාලමින් පනවා තිබූ වාරණ නියෝගය අත්හිටුවන ලෙස කොළඹ වාණිජ මහාධිකරණය අද නියම කළා.

    නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ මෝසමක් පිළිබඳව දීර්ඝව කරුණු සළකා බැලීමෙන් අනතුරුව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු හර්ෂ සේතුංග මහතා මෙම නියෝගය අත්හිටුවනු ලැබුවා. ඒ අනුව එම යානය අද පස්වරු 6.00ට මෙරටින් රුසියාව බලා පියාසර කළා...

    Last modified on සදුදා, 06 ජූනි 2022 20:10

    Latest News